
දඹදිව බුද්ධ භූමි වන්දනාව – 2024
සිරි සම්බුදු පහස ලද පුදබිම් සිත් සේ සැදැහැ සිතින් වන්දනා කොට දෙලොව සැප සලසාලන උතුම් පුණ්යධර්මයන් රැස්කරගැනුමට ඔබත් එක්වන්න.
More Information
වන්දනා කරන ස්ථාන

ලුම්බිනිය
- ජාත චෙතිය
- කපිලවස්තු නුවර

බුද්ධ ගයාව
- වජිරාසන භූමිය
- ජය ශ්රී මහා බෝධීන් වහන්සේ
- බුද්ධ ගයා විහාරය

බරණැස
- ධම්මරාජික සෑය
- ධම්මික ස්ථූපය
- සම්මුඛ චෛත්යය
- නව මූලගන්ධ කුටි විහාරය

කුසිනාරාව
- පිරිනිවන් මංචකය
- ආදාහන පින් බිම

සැවැත්නුවර
- ජේතවනාරාමය
- පූර්වාරාමය
- අංගුලිමාල සෑය

රජගහනුවර
- ගිජුකුළු පව්ව
- වේළුවනාරාමය
- සප්තපර්ණී ගුහාව

විශාලාමහනුවර
යෝජිත ගමන් මාර්ගය

1. දිල්ලිය සිට බරණැස දක්වා – ගුවනින්
2. බරණැස සිට බුද්ධගයාය – බස් රථ මගින්
3. බුද්ධගයාව සිට රජගහනුවර – බස් රථ මගින්
4. රජගහනුවර සිට විශාලා මහනුවර – බස් රථ මගින්
5. විශාලාමහනුවර සිට කුසිනාරා නුවර – බස් රථ මගින්
6. කුසිනාරා නුවර සිට ලුම්බිණිය – බස් රථ මගින්
7. ලුම්බිණිය සිට කපිලවස්තු නුවර – බස් රථ මගින්
8. කපිලවස්තු නුවර සිට සැවැත්නුවර – බස් රථ මගින්
9. සැවැත්නුවර සිට ලක්නවු ගුවන් තොටුපල – බස් රථ මගින්
10. ලක්නවු ගුවන් තොටුපල සිට දිල්ලි – ගුවනින්








